tag:blogger.com,1999:blog-6222309499536711577.post2546876094410605905..comments2017-02-06T20:21:24.410-08:00Comments on තාරාගේ නවාතැන: ටෙලි ගී අතර නැවතුම්පොලක්Anonymoushttp://www.blogger.com/profile/08654876929924133543noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6222309499536711577.post-26735403029139112342016-02-06T05:04:50.132-08:002016-02-06T05:04:50.132-08:00බොහොම ස්තූතියි සිංහ මචන්! දිගට ම එන්න. :) බොහොම ස්තූතියි සිංහ මචන්! දිගට ම එන්න. :) Anonymoushttps://www.blogger.com/profile/08654876929924133543noreply@blogger.comtag:blogger.com,1999:blog-6222309499536711577.post-27616610953049402942016-02-06T05:01:11.328-08:002016-02-06T05:01:11.328-08:00මේ පැත්තට ගොඩ වැදුනට බොහොම ස්තූතියි හන්චියෝ.... මේ...මේ පැත්තට ගොඩ වැදුනට බොහොම ස්තූතියි හන්චියෝ.... මේ ගීත ටිකම තෝරගන්න හේතුව වුණේ "සුදත් රෝහන- නන්දා මාලිනී" සුසන්යෝගය සහ හැම ටෙලියක් ම නවකතාවක් පාදක කරගෙන තිබීම. ඔයා කියලා තියන ගීත ටිකත් හිතේ හැමදාම තියන ගීත. මතකද "සල් මල් ලන්ද" ටෙලියේ "ඉරබටු තරුවට" ගීතය? ඒකත් හරිම ලස්සනයි. දිගටම එන්න මේ පැත්තේ :) :)Anonymoushttps://www.blogger.com/profile/08654876929924133543noreply@blogger.comtag:blogger.com,1999:blog-6222309499536711577.post-89519081040431322762016-02-06T00:40:52.507-08:002016-02-06T00:40:52.507-08:00ඔන්න තාරා මාත් ආවා.අහම්බෙන් තමයි දැක්කේ.. කාලෙකින්...ඔන්න තාරා මාත් ආවා.අහම්බෙන් තමයි දැක්කේ.. කාලෙකින් කියවන්න ලැබුණු හොද ගීත එකතුවක්. ජය වේවා!Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-6222309499536711577.post-87858473058870025082016-02-05T22:22:03.309-08:002016-02-05T22:22:03.309-08:00හරිම වටින සටහනක් තාරා!
මේ ගීත වලට මාත් ගොඩක් ආසය...හරිම වටින සටහනක් තාරා!

මේ ගීත වලට මාත් ගොඩක් ආසයි.

මේවට අමතරව,
ගජමන් නෝනා ටෙලියෙ "ජීවිතේ කවියක්" , එතකොට සත්පත්තිනි ටෙලියෙ "සත් පත්තිනි ඔබය මලක්" , තව සඳගලතැන්න ටෙලියෙ "සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ" වගේ ගීත වලටත් මං හරිම කැමතියි. ගායකයන්, නිෂ්පාදකයන්,ගීත පදරචකයන් නම් ඔයා සඳහන් කරල තියන අයම නෙමෙයි. ඒත් හිතින් මැකිලා යන්නැති ගීත තමයි මේ. :)

ඔන්න තාරා ආව පාරෙන්ම මාත් බ්ලොග් එකට ආවා :)Hanchi kuchumhttps://www.blogger.com/profile/18417157547678227104noreply@blogger.com